Tuesday, June 5, 2018

තරහ යනව කියන්නේ ඒකට


Source: Internet

හරියට නිකන් ඊතලයක්
වේගයෙන් හදවත
පසාරු කරගෙන
නොදැනෙන ගානට

බිමට පතිත වෙන එක 

මුළු ඇඟම හිරිවට්ටවා
කඳුළු එක දෙක
පහසුවෙන් ගලව
විසිකරන

0 comments:

Post a Comment