මුවාවී මුල්ලකට
කවුළු අරාගෙන
තනිකමට හුරුවූ
පුංචි බෝනික්කන් දැක
නෑකම් අතින් ගෙන
නොහදුන්නෝ හැඳින්නෝ විලස
කුමක් හෝ අරබයා
දොරින් දොර ඉගිලෙන
රකුසු වෙස් වෙලාගෙන
හදවත් එබී බලන්නෝ
හඳුනන්නීද බෝනික්කෝ ?
දන්නෝ දනිති
නොදන්නෝ නොදනිති
අහෝ ! පරම සත්‍යය
සුබ පැතුම්... ඉස්සරහට යන් :)
ReplyDeleteThanks Aminda :)
Delete