තැවි තැවී
මම සිඟමි පාරේ
හැරමිටිය මාගේ
හිතවතා ..
අනාථ මෙමට
දිවි රකින්න
බොහෝ දුකින්ම
කල් ගෙවා ...
කාසි මුදලේ
ගුණ නොදැනුව
නිතර නිතර
කෙළිලොලා
පියතුමන් කියූ
වදන නොඅසා
මිතුරු සමග
විහිලොලා
කියමි සුහද
මෙවන් දුසිරි
නොකර එමට
නිතැනිනා
Heart-warming.. Nice :)
ReplyDelete