Tuesday, June 16, 2020

වලාකුළු

වලාකුළු තරම්  අත් හැරීම ගැන දන්න  වෙන කිසිවක්නැති තරම්ය.  වලාකුළු-සියල්ලම එකතු වුනු පසුඑකවර බිමටඅත් හරින. අපි,සියල්ලම එකතු වුනු පසුත්තව තවත්එකතු කරන...