Tuesday, June 16, 2020

වලාකුළු

වලාකුළු තරම් 
අත් හැරීම ගැන දන්න 
වෙන කිසිවක්
නැති තරම්ය. 

වලාකුළු-
සියල්ලම එකතු වුනු පසු
එකවර බිමට
අත් හරින.


අපි,
සියල්ලම එකතු වුනු පසුත්
තව තවත්
එකතු කරන.