Thursday, August 7, 2014

ජීවිතේ කඳු සිරස උසයි ඈතයි

වහින ඉල් වැහි 
සුසුම් පොඟවයි
දුකම අවැසිව 
ලය රිදුම් ගෙන දේ 

භව කතර ඉම 
දුර බව හැඟෙ 

ජීවිතේ කඳු සිරස 
උසයි ඈතයි 

-මෙලෝ රහක් නැති ජීවිතේ රසවිතක් සොයා යන මම

1 comment:

  1. @register - මෙම සැඹැඳිය මගින් ඔබට ගිණුමක් සාදා ගැනීම වෙත යොමු වෙන්න පුලුවන්.@login - දැනටමත් ගිණුමක් සාද ගෙන තියෙනවනම් ඒ වෙත යොමු වෙලා ඔබගේ @username එක හදාගන්න පුලුවන්. ඊට පස්සේ ඔයාගේ විස්තර ඇතුලත් කරන්න.


    අපගේ වෙබ් අඩවියේ ඩෙස්ක්ටොප් @DESKTOP හා මොබයිල් @MOBILE යන දෙයාකාරයෙන්ම සකසා තියෙනවා. තවත් දෙයක්, අප දිනපතා, සතිපතා, මාස්පතා ජනප්රියම බ්ලොග් පොස්ටුව තෝරනවා. මෙන්න මෙතනින් ඒකට ගිහිලා
    බලන්නකෝ මේ පොස්ටුවත් ජනප්රිය එකක්ද කියලා. @TODAY'S POPULAR


    සැමට ජය!

    ReplyDelete