Thursday, July 5, 2018

ෆිල්ටරය



Source: Internet 
පිච්චෙන කඩදහි මට
ෆිල්ටරය උඹට 
බීම අවසන වුනත්
නතර නොවෙන 
ඉඳ හිට හෝ දුම් දමන,
හෙමින් හුස්ම ගන්න.
කලාතුරකින් අමතක වෙන
ලේසියෙන් මිය නොයන
පරණ මතක එක දෙක අවුස්සන
උඹ,
බරම කන්දොස්කිරියාව

2 comments:

  1. ලස්සනයි

    Jayanath

    ReplyDelete
  2. I know of a group of private investigators who can help you with they are also hackers but prefer to be called private investigators They can help with your bitcoin issues and your clients will be happy doing business with you,they can also help yo with your bad credit score,hacking into phones,binary recovery,wiping criminal records,increase school score, stolen files in your office or school,blank atm etc. Just name it and you will live a better life
    Contact +1(407) 777-4240
    Premiumhackservices@gmail.com

    ReplyDelete