Saturday, July 28, 2018

මුහුදෙ රැල්ල සහ උඹ

Source: Internet 


මුහුදෙ රැල්ල එහෙමයි. 
කොච්චරවත්
ගල්කුළුවල හැපි හැප්පි
උඩින් ගියත්  
ඉම්බින්නෙම වැල්ල 
උඹත් හරියට ඒ වගේ 
නිතර නිතර
මං ගැන විමසුවත්
ඉම්බින්නෙම
අනෙක් හදවත්



0 comments:

Post a Comment