Thursday, October 31, 2013

මෙවන් දුසිරි නොකරව් එමට...

තැවි තැවී මම සිඟමි පාරේ  හැරමිටිය මාගේ හිතවතා .. අනාථ මෙමට දිවි රකින්න  බොහෝ දුකින්ම  කල් ගෙවා ... කාසි  මුදලේ  ගුණ නොදැනුව නිතර නිතර කෙළිලොලා පියතුමන් කියූ වදන නොඅසා  මිතුරු සමග විහිලොලා කියමි සුහද  මෙවන් දුසිරි  නොකර එමට නිතැනිනා&nbs...

පරම සත්‍යය

මුවාවී මුල්ලකට  කවුළු අරාගෙන  තනිකමට හුරුවූ  පුංචි බෝනික්කන් දැක  නෑකම් අතින් ගෙන නොහදුන්නෝ හැඳින්නෝ විලස  කුමක් හෝ අරබයා  දොරින් දොර ඉගිලෙන රකුසු වෙස් වෙලාගෙන හදවත් එබී බලන්නෝ හඳුනන්නීද බෝනික්කෝ ? දන්නෝ දනිති නොදන්නෝ නොදනිති  අහෝ ! පරම සත්‍යය &nbs...

Saturday, October 26, 2013

සිව් දෙවියනි වරම් දෙන්න

සැපත මුසු දුක රැඳුන සසර මහා සාගරය  එතෙර වනු මැන පිණිස  සිව් දෙවියනි වරම් දෙන්න  කෙම් බිම් හැඩ කරන වැඩෙන ගහ කොළ වලට නිබඳ නව පණ දෙන්න  සිව් දෙවියනි වරම් දෙන්න  නුහුරු මං මාවත්වල  ඉඳුල් යදින කුසපත් වලට රස මසවුළු අරන් දෙන්න සිව් දෙවියනි වරම් දෙන්න  සඳ කැන් නැහැවුණු සඳළුතලාවක පෙම් දම් පුරන හදවත් මන්දිර  සුවපත් කරවන්න සිව් දෙවියනි වරම් දෙන්න  එක මලක් තනන්ට රුවින් රුවට  දුක් විඳින මව් වරුනි උතුම්  මතු බුදු කරවන්නට  සිව් දෙවියනි වරම් දෙන්න...

Thursday, October 24, 2013

STAND STILL, THE DAYS ARE AHEAD TO SHAKE THE WORLD

It was 12 past when I pushed my weary body to the bed to get some sleep after a long day’s work. I saw superman flying high up the sky, little kids with surprise appaulsing him. Then a well-built, sweet young boy with his curled darling, once chiding and then laughing loud. The scenes were not clear, neither had a proper sequence. I was running through unmatchable plots, outlined in a mess. Suddenly I remembered my final exams are to begin in another 24 hours’ time. The sun was burning bright and the stars have already melted. It was a new day...

NANDAMALANI - ANOTHER LEGENDARY

There comes that deep unmatchable voice calling up action in to "PAWANA" and then "SATHYAYE GEETHAYA" ( song of the truth ) appealing thousands of hearts ..and when maestro Sunil Edirisinghe says " sadakalika nowu loke sada kelesada pem badinne " ..you come up with the bliss in eternal love , that true love will exist forever even though physically they may be apart going beyond impermanence in life further telling us that love is a combination of good valuves and humanity .." aalaya wan manudam surakin nithi ..ethanya sabhaya sudham"..Having...

Sunday, October 20, 2013

ගුරුමවුනි , නුඹයි අප සඳ කිරණ

 I was running through what I have written years back  and then came across this , something written on  the 04th of August 2011 , just five days before the Advanced Level exam to a teacher who inspired and nurtured me all the way ... a note to " Dithika Miss " - for you I was the most playful and  loving . කස්තිරම් අඩව් පිරි  වන්නමක් වගේමයි  සුන්දරයි ජීවිතය මේ භවයේදී .. වැටුණු විට නැගිටවා සෙනෙහස නිබඳව දී දයා නැලවිලි ගී නැතත් නුඹ අප නැලෙව්වා  අයින්ස්ටයින් ගැලිලියෝ  නිව්ටන් කෙප්ලර්ද  ඇරිස්ටෝටල්...

Saturday, October 19, 2013

RAIN - HERE YOU COME!

I see the alluring blue yonder in seconds turned into, a wild beast covered in pitch black eyes fixed beneath, to his inhabitants fluttering with vexation giving rise to thunderclaps piercing the ears streaks of liquid gushing down in small doses , accelerating into streams of water  thrashing the dusty concretes sweeping away the teeming swe...

Friday, October 18, 2013

සබඳ මතකද නුඹට ...

තඹර පෙති අතර විය පිනි බින්දු පැහැදිලිව  කැටයමක් විලස සඳ  සබඳ මතකද නුඹට ? විලිකුන් සුරත් ඵල වැන්න  රිවි මඩල කඳු සිරස හිඳ එබී උන් දිනෙක නුඹ  සතපන්න හද මඩල ආරාධනා කව්  - සුරත  ගෙන  ආ   දිනය  සබඳ මතකද  නුඹට ? සකුණ මියැසි නද කොනෙක නේක තුරු පවන් සිඹ ජල තරඟ හිනැහුනු  දිනෙක  සතපන්න හද මඩල  ආරාධනා කව්  - සුරත ගෙන  ආ දිනය සබඳ මතකද  නුඹට...

Tuesday, October 8, 2013

SANDAMALI

( a note untold) Neither moon compared to flowers nor the flowers compared to moon that profound beauty indeed an opportunity I met , changed " little" into "gigantic" unknown to known inch by inch  "friends" to "sisterhood". That shared joy between lessons mannerisms of humor the blessed with art  that four flushed nervousness those uttered complicated once bruised and healed in good times to come and bad to be thrown. Rose high as I reached high thousand times bent as I lowered, conceiving " togetherness" a perfect...